Home දේශිය පුවත් මම වාසනාවන්ත නළුවෙක්.. ඇයි කියලා අහන්න දෙයක් නැ… නිලි රැජිනගේ වියෝවෙන් සංවේදී...

මම වාසනාවන්ත නළුවෙක්.. ඇයි කියලා අහන්න දෙයක් නැ… නිලි රැජිනගේ වියෝවෙන් සංවේදී වූ සචින් තැබු සංවේදී සටහන

0
61

සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ ආලෝකමත් කළ කීර්තිමත් රංගන ශිල්පිනියක් වන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද දින ජීවන ගමනට සමුදුන්නා.

ඇය නුතන පරම්පරාව දක්වාම තම නම විහිදූ නිළි රැජිණයි.

නුතන නලු පරම්පරාවේ කාගේත් සිත් ගත් කලාකරුවෙක් තමයි සචින් ලියනගේ.

මේ ඔහු තම ජ්‍යෙෂ්ඨ කලාකරිනියගේ වියෝව ගැන තැබූ සංවේදී සටහනයි.

” හෙළ සිනමාවේ නිළි රැජිණියනි ඔබට සුභ ගමන්..

Rest in peace #malanifonseka #RIP #Queen

මම හරි වාසනාවන්ත නළුවෙක්…. ඒ ඇයි කියලා කියන්න දෙයක් නෑ… මේ පිංතුරේ ඒකට සාක්ෂි”

Previous articleවිජයට මාලනියව කැන්දන් යන්න බැරි වුනා කියන ඔබ නොදත් කතාවක් මෙන්න
Next articleමෙතරම් ගෞරවයක් ලබන්නට තරම් ආදරණීය මාලනිය පිංවන්ත විය.
error: Content is protected !!
Verified by MonsterInsights