Home දේශිය පුවත් ‘ මා නිවැරැදි හෝ වැරදිකරුවෙකුද යන්න මා සොයමි…’ රටක්ම ආදරේ කරන රංගන...

‘ මා නිවැරැදි හෝ වැරදිකරුවෙකුද යන්න මා සොයමි…’ රටක්ම ආදරේ කරන රංගන ශිල්පිණී ගයත්‍රි ඩයස් තැබූ සංවේදී සටහනක් මෙන්න…

0
59

පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති.

වේදනාකාරී ඇති.
පෙර පවි අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය.
දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.

නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී.

මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි.

කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි.
කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත.

මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි.

මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි..🙏

Previous article“මම කවදාවත් දැනගෙන හිටියේ නෑ පද්මේව…වැරදි කරලා නිදහසේ නිදා ගන්න බෑ…” CID ආ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි පද්මේ ගැන චෝදනාවලට උත්තර දෙයි..
Next articleසුවහසක් රසිකයින්ගේ දෑස් කඳුළින් පුරවා ප්‍රකට ඉන්දීය නළු සතීෂ් ෂා ජීවන අහසින් බැස යයි…
error: Content is protected !!
Verified by MonsterInsights