Home දේශිය පුවත් “මට හරිම දුකයි මේ දවස්වල සෝෂල් මීඩියා දැක්කම.. පියුමිට මඩ වදින්නේ අද,...

“මට හරිම දුකයි මේ දවස්වල සෝෂල් මීඩියා දැක්කම.. පියුමිට මඩ වදින්නේ අද, ඊයේ ඉඳලා නෙවෙයි..” නැවතත් රඟපාන්න හිතක් පහළවුණු පියුමි විශේෂ කතාවක් කියයි..

0
29

 

 

ඇය ඇත්තෙන්ම සරාගිනියක්. කාගේත් අවදානය දිනාගත්ත මේ තාරකාව ගැන නොදන්නේ කවුද..?

පියුමි හංසමාලි, මේ දවස්වල ඇය ගැන එක එක විදිහේ කතා අහන්න දකින්න ලැබෙනවා.

ඒත් ඇය තවමත් එදා වගේමයි. ඒ සිනාමුසු මුහුණ, කෙළිලොල් දඟකාරබව තවමත් පියුමිගේ එදා වගේමයි. කතා ගොඩක් මැද ඇය තව තවත් ශක්තිමත් කාන්තාවක් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, ඇය නම් කියන්නේ තවමත් ඇය තමන්ගේ ඉලක්ක, අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා කියලා තමයි. කොහොම වුණත් ඔන්න පියුමිට රංගනයට එන්නත් අදහසක් තියනවාලු.

ඒ වගේ අවස්ථා කලින් නම් ඇය මගහැරගත්තත්, ඉස්සරහට රසිකයින්ට පියුමිව නිර්මාණ හරහා දැකගන්න ලැබේවි කියන ඉඟියක් ඇය ලබාදෙනවා. මේ අන්න ඒ ගැන පියුමි කියූ කතාවයි.

Previous articleඅමාරු කාල එනවා… කොහොමහරි අල්ලන් ඉන්න.. අතහරින්න එපා…! ‘ ජීවිතය ගැන අපූරු පාඩමක් කියූ උදයන්ති ගැන ඇසෙන කතාව…
Next article“මම නිලියක් කියන එක කවදාවත් අමතක කළේ නෑ.. කවදා හරි දවසක රඟපානවා කියලා මම හිතාගෙන හිටියා..” වසර ගණනකට ඉහතදී කාගේත් ආදරය දිනාගත් දඟකාරිය නැවතත්, රසිකයින් අතරට..
error: Content is protected !!
Verified by MonsterInsights