Home දේශිය පුවත් ‘ මගේ පුතා අතින් සිදු වූ වැරැද්දට මම සමාව ඉල්ලනවා..’ ඇත්තටම සිදු...

‘ මගේ පුතා අතින් සිදු වූ වැරැද්දට මම සමාව ඉල්ලනවා..’ ඇත්තටම සිදු වුනේ මොකද්ද ? පියුමි හංසමාලි හෙලි කරයි

0
36

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි ඊයේ ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන.

මේ අතරේ පියුමි ඒ සිද්ධිය ගැන අද සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක් එක්කර තිබුණා….

Previous articleඅද පැත්ත මාරු කරපු භාතියට කොහොමද ?
Next article‘ මගේ ෆොටෝස් පාවිච්චි කරලා නමත් වෙනස් කරලා. මේ කිසිම දේකට මන වගකියන්නෙ නෑ…’ රටක් හදුනන සේමිණි මෙන් පෙනී ඉන්නේ කවුරුද ?
error: Content is protected !!
Verified by MonsterInsights