දේශිය පුවත් “ලේසියෙන් කරට අත දාන්නේ නැහැ, මගේ සිනමා ජීවිතය ගෙවුණේ මෙතුමන්ලා සමගයි” – බන්දු සමරසිංහ කියන කතාව…. June 4, 2025 0 34 සිංහල සිනමාවේ විකට රජු ලෙස කවුරුත් ඔහු දැන අඳුනන චරිතයක්. මේ කියන්න යන්නේ වෙන කවුරුන් නෙමෙයි බන්දු සමරසිංහ නම් ඔහු ගැනයි. ඔහු ඡායාරූපයක් සමඟ මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා