කාංචනා අනුරාධි, හැමෝම කතාවෙන්නේ මේ දවස්වල ඇගේ ගායනය ගැන නේ..
විවිධ රිද්මවලට, විවිධ තාලවලට ඇය ගයන අපූරුව ඇත්තෙන්ම හරි ආකර්ශනීයයි..
ඒ නිසාම ඇය මේ වෙද්දී කාගේත් අවදානය දිනාගත්ත චරිතයක්.. වේදිකාවේ, ගායන ලෝකයේ රසික රසිකයින් අතර සේම හැමෝගේම ආදරය දිනාගන්න මේ තරම් පුංචි වයසකදී කාංචනාට පුළුවන් වෙනවා..
ඒ වගේමයි ඇය පාසල තුළ, විශ්ව විද්‍යාලය තුළත් කැපී පෙනෙන චරිතයක්.. කොහොම වුණත් වේදිකාවෙන් පරිභාහිරව ඉතාම සාමාන්‍ය චරිතයක් වුණු කාංචනා හිරු අපිත් එක්ක බෙදාගත්තේ ඇගේ ජීවිතයට තවත් සමීප අත්දැකීමක්..
පාසල් කාලයේ වගේම විශ්ව විද්‍යාල ජීවිතය තුළත්, ඇයට පටබැඳුණු නම් බොහෝමයි.. කාංචනා හරිම ආදරණීය විදිහට ඒ මතක අලුත් කළේ මෙන්න මෙහෙමයි..
Hiru Gossip