Home තරු ගොසිප් ”මං කලින් බැඳලා හිටියේ නෑ. සල්ලිවලට බැන්දෙත් නෑ. අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව...

”මං කලින් බැඳලා හිටියේ නෑ. සල්ලිවලට බැන්දෙත් නෑ. අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව යාලුවෙලා හිටපු කොල්ලව බැන්දේ”

0
894

පහුගිය දවස්වල, වඩාත් කතාබහට ලක්වුණු විවාහ මංගල උත්සවයක්නෙ,, සාෂා – රාෂිද් විවාහ මංගල උත්සවය.

සංස්කෘතික විවිධත්වයට ගෞරව කරමින්, ආකර්ෂණීයව පැවති මේ විවාහ මංගල උත්සවයට කාගෙත් විශේෂ අවදානයක් යොමුවෙලා තිබුණා කිව්වොත් හරි.

ඔන්න එහෙම කතාබහට ලක්වුණු සාෂා කරුණාරත්නගෙ මංගල්‍ය ගැන, වෙනස්ම කතාවක් හොයන්න පටන් අරන්.

ඒ, tiktokවල…

tiktokවල බොහෝ පිරිසක් සාෂාගෙ EX husband කෙනෙක් ගැන හොයන්න අරන් !! ඒ විතරක් නෙවෙයි, ඊට ANIRUDH කියලා නමකුත් ගෑවිලා !!

ඔන්න ඉතින් මේ ගැන සාෂා ප්‍රසිද්ධියේ ම කතා කරලා.

ඒ, සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කරමින්….

”ඇයි මේ tiktokවල හැමෝම මගේ EX husband කෙනෙක් හොයන්නේ?!!!! මං කලින් බැඳලා හිටියේ නෑ බොලව්!!

කාටවත් බූට් එකක් තිබ්බෙත් නෑ.. Drama කරෙත් නෑ.. Wedding එක විකුනන් කෑවෙත් නෑ.. සල්ලි වලට බැන්දෙත් නෑ.. අවුරුදු ගානක් ප්‍රශ්නයක් නැතුව යාලුවෙලා හිටපු කොල්ලව බැන්දේ දෙයියනේ!

ඇයි මේ negative දෙයක්ම ලංකාවේ උන් හොයන්නේ? මගේ කසාදේ interesting මදිද කොහෙද මේගොල්ලොන්ට “ex boyfriend” කෙනෙක් හරි “ex husband” කෙනෙකුට තිබ්බ boot කතාවක් නැතුව නේද?

ඒ අස්සේ… කෞඩ බොලව් ANIRUDH කියන්නේ?!!!! ”

#ChannelE

Previous articleරන් පවුමක ඇස් උඩ යන නව මිල ගණන් මෙන්න..
Next articleපොඩි චිට් එකක, “I love You” කියලා ලියලා තිබුණා.. කාංචනාට ආදරෙයි කියූ ඔහුට හිතපු නැති කරදරයකට මුහුණ දෙන්න වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights