Home තරු ගොසිප් “බැඳලා ලොකු හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වුණා..” ජීවිතය ආයෙත් අලුතෙන් පටන්ගත්ත නදීර වෙනස්ම...

“බැඳලා ලොකු හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වුණා..” ජීවිතය ආයෙත් අලුතෙන් පටන්ගත්ත නදීර වෙනස්ම කතාවක් කියයි..

0
25

ජීවිතේ කියන්නේ අපි නොහිතන වෙලාවක වෙනස් වෙන දෙයක්.

ඔහුගේ ජීවිතයත් අන්න ඒ වගේ නදීර කියන්නේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

නදීර වගේම මේ වෙද්දී ඔහුගේ දරුවන් දෙදෙනාත් සංගීතය තුළ ඔවුන්ගේම වෘත්තීය ගමනක් ආරම්භ කරලා. “Mama Band” ඒ අලුත්ම වෙනසට එයලා මුල පුරලා තිබුණේ අන්න ඒ විදිහටයි.

ඔහුගේ සංගීත ජීවිතයට ලොකුම ශක්තියක් වෙලා තියෙන්නේ නදීරගේ මව ලු. ඒ වගේම විවාහ වුණාට පස්සේ නදීරගේ බිරිඳත් ඔහුට විශාල සහයෝගයක් ලබාදීලා.

ඒ වගේමයි අද වෙනකොට දරුවන් දෙදෙනාගේ මේ අලුත්ම වැඩේට උදව් කරන්නෙත් ඇයගේ ආදරණීය බිරිඳලු, ඒ නිසා තමයි මේ බෑන්ඩ් එකට මෙහෙම නමක් වැටිලා තියෙන්නේ.

කොහොම වුණත් ඔවුන්ගේ මේ පුංචි පවුල හරිම ලස්සන ගමනක් යනවා. සංගීතය ඇතුළේ ඔවුන්ගේ ජීවිත වෙනස් වුණු හැටි ගැන නදීර කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

Previous articleඅද ඉඳන් රුපියල් 5000 දක්වා QR ගෙවීම්වලට සතයක්වත් කැපෙන්නේ නෑ… ජනපතිගෙන් වෙළෙඳුන්ට ලැබුණු විශේෂ සහනය මෙන්න
Next articleඅඟල් 18.9 ක් දිග ලොව දිගුම පුරුෂ ලිඟුව හිමි පුද්ගලයාගේ සංවේදී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights