Home දේශිය පුවත් මට තුන්වැනි අම්මා වෙලා අද මගේ ලොකු දුව….” ඇය වෙනුවෙන් චන්දන ලියූ...

මට තුන්වැනි අම්මා වෙලා අද මගේ ලොකු දුව….” ඇය වෙනුවෙන් චන්දන ලියූ ආදරණීයසටහන මෙන්න..

0
84

ඇය හරිම ආදරණීය දියණියක්.. මේ වගේ දියණියක් ලබන්න ඔහු මොන තරම් නම් වාසනාවන්තද..?

අපේ රටේ ප්‍රවීණ නර්තන ආචාර්‍ය චන්දන වික්‍රමසිංහ මීට දින කිහිපයකට කලින් ඔහුගේ මුහුණු පොතට එක්කළ ඒ විශේෂ සටහන ගැනයි මේ කියන්න යන්නේ.. ඔහුගේ ආදරණීය දියණිය දෙවංගි වික්‍රමසිංහ, ඇගේ උපන්දිනය මීට ටික දවසකට කලින් යෙදිලා තිබුණා.. පියෙකු විදිහට ඔහුගේ ජීවිතය වෙනස් කරන්න දෙවංගිට පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඇය වෙනුවෙන් චන්දන එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..

“අවූරුදු විසිපහක් මට දුන් ආදරයට
කරුනාවට…..
මගේ පනට..
බොහෝම ස්තූති…
අම්මවත් මල්ලිලා දෙන්නත් බලාගෙන මාවත් දුර සිටියත්
රැකගෙන…
ආච්චිට…. අම්මට …..පස්සේ මට තුන්වැනි අම්මා වේලා අද මගේ ලොකු දුව……
මගේ දිව්‍ය අංග ඇත්තී…”

Previous articleඊශ්‍රායලයේ ශ්‍රී ලාංකීය සාත්තු සේවිකාවකට ඉරානයේ මිසයිල ප්‍රහාරයක් නිසා අත් වූ සංවේදී ඉරණම
Next article“ඒ දිගු ගමන සමග අත්වැල් බැඳගත් ෂෙරීන්… ආදරෙ යි ඔයාට” – ජීවන් එක්කළ ආදරණිය සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights