Home දේශිය පුවත් පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි වූණා..එකයි මට මෙහෙම උනේ..අසනීප...

පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි වූණා..එකයි මට මෙහෙම උනේ..අසනීප තත්වයෙන් පසුවන ඔහු තැබූ සංවේදී සටහන…

0
440

ස්තුතියි ..
මිතුරනි ,මිතුරියනි …
ස්වසන ආසාදනයක් නිසා..
හදිසියේම රෝගාතුර වුනු..
මාගැන සොයාබැලූ..
ඉක්මන් සුවය පැතු..
ඔබ සැමට..
පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි උනා..
එකයි මෙහෙම උනේ..
තව දින කිහිපයක් යනකොට පූර්ණ සුවය ලැබෙවී…
ඉක්මනින්ම අපි වැඩ පටන්ගමු……
..හැමෝටම ස්තුතියි ..
…වෛද්‍ය පාලිත රාජපක්ෂ …

Previous articleසිංහල ගීත ඉතිහාසයේ ” අමරණීය තරුණයා ” සමු ගනී !
Next articleහිරිපොද වැස්ස ටෙලියෙන් රටේම ආදරේ දිනාගත් ආත්මීට මොකද වුනේ…? කවුරුත් ආදරේ කරන ආත්මී ගැන හෙලි වූ ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights