Home දේශිය පුවත් “ඔයාගේ ජීවිතේ තව ලස්සන වෙන්න පතනවා” – රිද්මාගේ උපන්දිනය දවසේ රොෂාන් කරලා...

“ඔයාගේ ජීවිතේ තව ලස්සන වෙන්න පතනවා” – රිද්මාගේ උපන්දිනය දවසේ රොෂාන් කරලා තිබුණ දේ බලන්නකෝ…- photos

0
62

 

 

රොෂාන් පිලපිටිය කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්..

ඒත් එක්කම අද වෙනකොට රිද්මා පිලපිටිය වගේම රාහුල් පුංචි පුතා කියන්නෙත් රොෂාන්ට ආදරේ කරන හැම කෙනෙක්ම හොඳින් දන්නා චරිත දෙකක්..

ඉතින් රොෂාන්ගේ ආදරණීය බිරිද රිද්මගේ උපන් දිනය අද.

තමන්ගේ පවුල වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන බිරිඳ වෙනුවෙන් මේ විදිහෙ ලස්සන උපන්දින සැමරුමක් සූදානම් කරන්න රොෂාන් අමතක කරල තිබ්බෙ නැහැ..

Previous articleසැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!
Next articleඔයත් කුරුලෑ කඩා ඉවත් කරන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු අනිවාර්යෙන් දැනගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights