Home දේශිය පුවත් “ඒක කරන්න එපා කියලා මම රංග අයියට වැන්දේ නැති එක විතරයි…එයා ඒ...

“ඒක කරන්න එපා කියලා මම රංග අයියට වැන්දේ නැති එක විතරයි…එයා ඒ හැම දෙයක්ම වීඩියෝ කරලා වට්ස්ඇප් ගෲප් වලටත් දාලා… අම්මේ මට සමාවෙන්න.. ” – එදා පත්තර පිටු පුරවපු, හැමෝම කතා කරපු ඒ අවසන් ගමනේ සැඟවුණු කතාව…

0
106

ඇයගේ මරණය එදා පත්තර පිටු පුරවපු හැමෝම කතා කරපු මරණයක් බවට පත්වුණා.

ඒ මරණයේ දෝංකාර හැම අතකම එකවිට ඇහෙන්න ගද්දී ඒ දෙමව්පියන් කාලය ගත කළේ හැඬූ කඳුළින්.

ජීවිතේ දිගම දවස් ගෙවුණා, ඒ මරණයත් ඒ දැරියවත් හැමෝටම අමතකවෙලා ගියා.

ෆේස්බුක් එකේ දාලා තිබුණු සුදු කොඩි නැවත වාරයක් වෙනස් වුණා.

දිවි හානි කරගත්ත පාසල් සිසුවිය,ඒ කතාවේ ඇත්ත, ඇය විසින්ම ලියා තිබුණා.

“ආදරණීය අම්මා, මුලින්ම සමාවෙන්න මට, මේ ලියුම ඔයාට හම්බෙද්දි මම ජීවතුන් අතර නැතිවෙයි. ඒකට වග කියන්න ඕනි ඔයා නෙවෙයි. මම ජීවිතේ ගොඩක් අවමන් වින්ඳා. හැමෝම මට අපහාස කළා. ඉතින් මේ ඇත්ත කතාව තමයි මම අම්මට කියන්නෙ. අම්මේ මම නරක ගෑනු ළමයෙක් මම මගේ පිරිසිදුකම නැති කරගත්තේ ඕලෙවල් කාලෙමයි. ඒක කළේ ……. අයියා එයා මාව අතෑරියාට පස්සෙ මම තවත් නරක් වුණා. ඊට පස්සෙ කොල්ලො දෙන්නෙක්ම මාව විනාශ කළා. පස්සෙ මම ආදරේ කියන එක විශ්වාස කළේ නෑ.”

“මම හැමෝවම ඇුසුරු කළේ මොහොතක සුව විඳින්න විතරයි. තාවකාලිකව ඒ අයව ජීවිතේට ගත්තා. ඒත් එක අයියා කෙනෙක් මට සීරියස් ආදරේ කළා. එයාගේ නම රංග, රංග අයියා නිතරම මං ගැන හෙව්වා. ඒත් එයා දැනන් හිටියේ නෑ, එයාටත් හොරෙන් මම තව කෙනෙක් එක්ක එෆෙයා එකක් තියෙනවා කියලා. ඒ කෙනාගේ නම ශාන්. ශාන් අයියා අපේ ගෙදර එනවා. අම්මයි තාත්තායි හොස්පිට්ල් යන දවස්වල තමා එයා එන්නේ. අපි අපේ ගෙදර සෙක්ස් කළා. හැබැයි කොහොම හරි මායි ශාන් අයියයි අතරේ තියෙන සම්බන්ධේ රංග අයියා දැනගෙන ෆලෝ කරලා තිබ්බා.”

“එයා දවසක් අපේ වහලේ නැඟලා මාවයි ශාන් අයියවයි වීඩියෝ කරලා. රංග අයියා ඒ වීඩියෝ පෙන්නලා මාව බ්ලැක්මේල් කළා. ශාන් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තපන් කිව්වා. මට කම්මුලට පවා ගැහුවා. ඒත් මම එයාට බයවුණේ නෑ. එයා අපේ ගෙදර වහලේට නැගපු විදිහේ ඉඳන් හැමදේම කිව්වා මට. ඉස්සරහාටත් එයාගෙන් කරදර වේවි කිව්වා. මට රංග අයියට පාඩමක් උගන්වන්න ඕනි වුණා.”

“මේ පාහරයා මගේ වීඩියෝ එක වට්ස්ඇප් ගෲප් වලටත් දාලා. එදා තමයි මම තීරණය කළේ මේ ජීවිතෙන් යන්න. මට මේක කරන්න අමාරුයි අම්මේ. ඒත් ඔයාගේ නරක දුව තව දුරටත් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නෑ. රංග අයියට මගේ මළගෙදර එන්න දෙන්න එපා. ඌ තමයි මගේ මරණෙට වග කියන්න ඕනි. මගේ ඇඳුම් පොත් ඔක්කොම උඩහා ගෙදර සුදු නංගිට දෙන්න. අම්මේ මට සමාවෙන්න. ආදරෙයි අම්මටයි තාත්තටයි.”‍

Previous articleසුරතල් “Blacky” වෙනුවෙන් ඉටු වූ යුක්තිය….
Next articleදෙයියනේ.. මෙවැනි දෙයක් කාටවත් වෙන්න එපා… නායයාම් නිසා බදුල්ලේ දිවි අහිමි වූ ගණන තවත් ඉහල ගිහින්…
error: Content is protected !!
Verified by MonsterInsights