Home දේශිය පුවත් “ආදරෙයි දේදුන්න තරම්..” බස් එකේදී ලැජ්ජාවෙන් ඇඹරුණු ඉෂාරා, JKට ආදරෙයි කියයි

“ආදරෙයි දේදුන්න තරම්..” බස් එකේදී ලැජ්ජාවෙන් ඇඹරුණු ඉෂාරා, JKට ආදරෙයි කියයි

0
137

 

 

ඔවුන් ලංකාවට රැගෙන එන අතරවාරයේ සිදුවුණු තවත් සිදුවීමක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍ය කළඹන පුවතක් බවට පත් වෙලා.

පසුගිය පෙබරවාරියේදී සිදුවුණු ඒ සිද්ධියෙන් පස්සේ 26 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා යනවා.

ඒ J.K. බායි නම් තැනැත්තෙකුගේ උපකාර ඇතිවයි. කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනා ඊයේ මෙරටට රැගෙන ආවා.

ඒ මොහොත වන විට ඔවුන් ගුවන් තොටුපොළේ බස් රථ‍යෙන් ගමන් කරන විට එතන ඇති වන්නේ අපූරු සංවාදයක්. තමන්ට රැකවල් ලබාදුන් මේ තරුණයාට ඇය “ආදරෙයි දේදුන්න තරම්..” යනුවෙන් ප්‍රකාශ කරනවා.

Previous articleකවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා
Next articleසුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක්
error: Content is protected !!
Verified by MonsterInsights