Home දේශිය පුවත් “ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක්...

“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා…” – තිසර එක්කළ ආදරණීය සටහන…

0
58

 

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

මේ දෙපළගේ ජීවිතේ නව ජීවන පරිච්ඡේදයක් ඊයේ ආරම්භ වුණා.

ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික නිසා.

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිතය ගැන තිසර තබපු ආදරණීය සටහන…

Previous articleඅපි දෙන්නට අයිපීඑල් මැද්දෙ, ඉන්දියාවේ තමයි කසාද බඳින්න වුණේ. හැමෝමත් එක්ක ඒ සතුට බෙදාගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ..” ඩිල්ශාන් – මංජුලා ආදර කතාවේ පෙර මතක අලුත් කල ඈ කී කතාව
Next articleතිසරගේ කලින් වයිෆ්, තිසරගේ දැන් වයිෆ්ගේ කලින් නැන්දම්මාගේ ගෙදරට ගිය ගමන.
error: Content is protected !!
Verified by MonsterInsights