කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙනවා.
ඒ පිළිබදව ප්‍රකාශයක් ලබා දීමට ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
පැය කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කලේ තමන් කෙහෙල්බද්දර පද්මේ යන අයව නොදැන සිටි බවත්, කෙහෙල්බද්දර පද්මේ සමඟ වන සිය ඡායාරූපය ඩුබායි හි පැවති අවුරුදු උත්සවයකදී ගත් එකක් වන බවයි.
ඇය කළ සම්පූර්ණ කතාව මෙතැනින්,
