“ඒ ලස්සන ආදරය මේ විදියට දරාගන්න වෙයි කියලා මන් හිතුවෙ නෑ කවමදාවත්…” “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි…” කියා ඔබට සමු දෙන්නම්…

“ඒ ලස්සන ආදරය මේ විදියට දරාගන්න වෙයි කියලා මන් හිතුවෙ නෑ කවමදාවත්…” “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි…” කියා ඔබට සමු දෙන්නම්…

 

නිස්සාර දිවියේ අනියත බව පසක් කර උතුම් වූ පැවිදි දිවියට ඇතුළත් වූ තරුණියක පිළිබදව වන පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ පිළිබදව සටහනක් ඇගේ පෙම්වතා විසින් මුහුණු පොතට එක්කර තිබුණා.

එම සටහන ඡායාරූප කිහිපයක් සමගින් පහතින්..

Local Gossip