Home තරු ගොසිප් “සෑම සටනකදීම ඔබට ශක්තිය ලබා දෙන ලෙසත්, හදවතේ ඇති හැම ප්‍රාර්ථනාවන් ඉටුකර...

“සෑම සටනකදීම ඔබට ශක්තිය ලබා දෙන ලෙසත්, හදවතේ ඇති හැම ප්‍රාර්ථනාවන් ඉටුකර දෙන ලෙසත් මම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා.” ඔහුගේ උපන්දිනයට ඇය එක් කළ ආදරණීය සටහන

0
256

මුළු ලංකාවම ආදරය කරන, තමන්ගේම හඬින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිට අද විශේෂ දවසක්.

ඒ අද ඔහු තමන්ගේ උපන්දිනය සමරන නිසයි.

රුවන්ගේ මේ විශේෂ දවසට ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිල් ඩෙකර් මුහුණු පොතට අපූරු පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා. ඒත් එක්කම ඇය තැබූ ආදරණීය සටහන දැන් කාගේත් අවධානයට ලක්වෙලා තියෙනවා.

“සෑම සටනකදීම ඔබට ශක්තිය ලබාදෙන ලෙසත්, ඔබේ හදවතේ ඇති සියලු ප්‍රාර්ථනාවන් ඉටුකර දෙන ලෙසත් මම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. උපන්දිනයක් වේවා මගේ ආදරණීයයා.. මගේ ‘කිං කොං’ ”

ඔන්න බලන්නකෝ ඒ ආදරණීය පින්තූර පෙළ පහළින්..

 

Previous articleපිටිය තුළ පෙරළිකාර හැඩ මැවූ ඔහු ප්‍රථම වරට සමාජ මාධ්‍ය තුළ සිදු කල පෙරළියේ ලස්සන බලන්නකෝ..
Next articleරත්තරන් ගන්න බලාගෙනද ඉන්නේ… මෙන්න එහෙනම් සුබ පණිවිඩයක්! රත්තරන් මිල ඇහුවොත් ඔබ පුදුම වෙයි ඔන්න
error: Content is protected !!
Verified by MonsterInsights