Home දේශිය පුවත් “දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ… අම්මා කියන්නේ කාටද අද අම්මේ…”...

“දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ… අම්මා කියන්නේ කාටද අද අම්මේ…” රටක් ආදරේ කරන නිහාල් නෙල්සනගේ පුත් තරංග තැබූ සංවේදී සටහන..

0
41

නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රාසංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.

වේදිකාව දෙවනත් කරන සුපිරි හඩක් හිමි ඔහු ආදරණිය බිරිද මාලි නෙල්සන් වෙනුවෙනුත් ගීත ගැයුවා.

ඔහුගේ ජිවිත වේදිකාවට ගොඩ වූ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය මිට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුණා.

ඉතින් ඔහුන්ගේ එකම දරුවා වන තරංග නෙල්සන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

Previous articleඔබත් බුලත්විට කන කෙනෙක්ද…එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..
Next articleඔහුට නම් එදා විශේෂ දවසක්…රටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ පුතා ගැන ඇසෙන මේ කතාව මොකද්ද…
error: Content is protected !!
Verified by MonsterInsights