Home Uncategorized මම හරි කැමති වෛරය නැතුව ආදරේ දෙන්න..වෛර කරන එක අමතක කරලා අපි...

මම හරි කැමති වෛරය නැතුව ආදරේ දෙන්න..වෛර කරන එක අමතක කරලා අපි හැමෝම ඉදිරියට යමු…ශෙරිල් ඩෙකර් හැමෝටම කියන පණිවිඩය මෙන්න..

0
3606

ලබන මාසේ 5 වෙනිදට අවුරුදු 13ක් වෙනවා අපි Marry කරලා ඇනිවර්සරි එක. ඉතින් මම හිතනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාද එක්ක තමයි අපි මෙච්චර කලේ ආවේ මොකද ආගමත් එක්ක හරි තැන දීලා හරි දේවල් කරන නිසා. ජේසු කියන්නෙ ආදරයක්. මම හරි කැමතියි වෛරය නැතුව ආදරේ දෙන්න. වෛර කරන එක අමතක කරල අපි හැමෝම පොඩි වරද්දක් වුණත් දිගට ගෙනියන්නෙ නැතුව ඉන්නවා නම් ජීවිතය හොදට ඉදිරියට අරන් යන්න පුලුවන්. ”

* ෂෙරිල් ඩෙකර් මනත්තල් දා වැඩසටහනේදී

 

Previous articleආසාවෙන් බලන නිල් චිත්‍රපටිවල තිත්ත ඇත්ත මෙන්න
Next articleඔහුට එදා දවස විශේෂ දිනයක් කල කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් ගැන රෝෂාන් ප්‍රානන්දු තැබූ සටහන.
error: Content is protected !!
Verified by MonsterInsights