Home දේශිය පුවත් “අතට අහුවුණු කිඹුලාගේ ඇහැ මිරිකුවා..” කිඹුලෙකු සමග පොරබැඳ බිරිඳ බේරාගත් සැමියා.. ජා...

“අතට අහුවුණු කිඹුලාගේ ඇහැ මිරිකුවා..” කිඹුලෙකු සමග පොරබැඳ බිරිඳ බේරාගත් සැමියා.. ජා ඇලින් ඇහෙන ඇඟ කිළිපොලා යන කතාව..

0
100

කිඹුලෙකු සමග පොරබැද සිය බිරිද බේරාගත් ස්වාමිපුරුෂයෙකු පිළිබද ජා ඇල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ජාඇල තුන්පෑලිය බෝධිරාජාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක් තම නිවස ඉදිරිපිටින් ගලා බසින පැරණි ඕලන්ද ඇලෙහි ජලය පරිහරණය කරමින් සිටියදී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එම කාන්තාව කිඹුලා විසින් දියට ඇදගෙන යාමේදී කෑගසා ඇති අතර වහා දිව ආ ඇයගේ සැමියා සිද්ධිය දැක ඇලට පැන කිඹුලා සමග පොරබදා ඇති බව සදහන්.

ඔහු පවසන්නේ තමන් වෙර යොදා කිඹුලාගේ ඇහැ මිරිකූ බවත් එහිදී කිඹුලා බිරිඳ අතහැර පලාගිය බවයි.

Previous articleකිලෝමීටර් 160ක කඳුළු සලකුණ: අම්මයි තාත්තයි කර තබාගෙන මරණයේ දොරකඩින් පැන ගිය “අයුබ්ගේ” කතාව මෙන්න..
Next article“නාය යෑමෙන් සොහොන් පිටියේ වළදමා තිබූ මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා..” මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ ගමන් යන ගමක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights