තරු ගොසිප් “මට හිතුනා එයාට බඩගිනි ඇති කියලා..” – කවදත් සතුන්ට ආදරය කරන ගයත්‍රි කළ උතුම් ක්‍රියාව..- Photos January 5, 2026 0 264 ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්. ඉතින් අද දුරුතු පුන් පෝය දින ඇය උතුම් ක්‍රියාවක් සිදුකර තිබුණා. බලන්නකෝ ඒ මොකක්ද කියලා…