Home දේශිය පුවත් ” මං හිතන් උන්නෙ අපි යාළුවෙච්චි කාලේ තමයි මෙයැයි ලස්සනම කියලා… ඒත්…...

” මං හිතන් උන්නෙ අපි යාළුවෙච්චි කාලේ තමයි මෙයැයි ලස්සනම කියලා… ඒත්… ඔයැයි ඉතාම ලස්සන දැන්…” කෛලාෂ් පුතණ්ඩියගෙ ආඩම්බර අම්මෙ, බෝමාදරෙයි මේ මං.. ”

0
719

 

මාධවී ඇන්තනී , කසුන් මහේන්ද්‍ර කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන චරිත දෙකක් කිව්වොත් හරි..

ඒත් එක්කම මාධවී – කසුන් ආදර කතාව මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ගොඩක් දෙනෙක්ගේ නෙත ගැටෙන ආදර කතාවක් වෙලා..

ඒ වගේම තමයි එයාලගේ ආදරණීය කැදැල්ල සහ ආදරණීය පුංචි පුතු කෛලාෂ් ගැනත් හැමෝම බලාගෙන ඉන්නවා..

ඉතින් , පසුගිය දිනක මාධවී ගැන ඇයගේ සැමියා කසුන් අමුතුම සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා..

” මං හිතන් උන්නෙ අපි යාළුවෙච්චි කාලේ තමයි මෙයැයි ලස්සනම කියලා. ඒත් මට හොඳාකාරවම දැනෙනවා ඔයැයි ඉතාම ලස්සන දැන් කියලා ! මයෙ කෛලාෂ් පුතණ්ඩියගෙ ආඩම්බර අම්මෙ, බෝමාදරෙයි මේ මං.. ”

Previous articleකකුල් දෙකේ වටිනාකම , දන්න කට්ටියට.. ශරීරය වයසට යෑම නවත්තන්න, කරන්න ඕන දේ මෙන්න..
Next articleජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ගැන ඇසෙන බොහෝ දෙනා තවත් නොදත් දුක්බර කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights