Home දේශිය පුවත් “මගේ ජීවිතේ පුරාම මට ඔයාව මතක් වෙයි… සුදු පුතා ගැන රටම හදුනන...

“මගේ ජීවිතේ පුරාම මට ඔයාව මතක් වෙයි… සුදු පුතා ගැන රටම හදුනන ගයාත්‍රි ඩයස් තැබූ සංවේදී සටහන මෙන්න

0
76

 

ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.

ගයත්‍රිගේ ෆේස්බුක් පිටුවට සංවේදී වීඩියෝ කිහිපයක්, කෙටි සටහනකුත් එක්කම ඇය එක්කර තිබෙනවා.

ඒ ඇයගේ සුරතලාගේ වෙන්ව යාම ගැන සඳහන් කරමින්…

“මගේ සුදු පුතාට නිවන් සැප ප්‍රාර්ථනා කරපු,එයාට හොඳ ආත්මයක් කරපු ,එයාට මනුස්ස ආත්මයක් ප්‍රාර්ථනා කරපු ,ඔයාලා හැමෝටම පුදුමාකාර පිනක් ලැබෙන්න ඕනි කියලා මම හිතනවා.මොකද මගේ දුක ඔයාලගේ හිතට අරගෙන ඕගොල්ලන්ගේ ඇඟට අරගෙන කමෙන්ට් වලින් මගේ හිත පුදුමාකාර විදියට හැදෙමින් පවතිනවා. ඇත්තටම එයා මගේ ළඟ හිටියේ පොඩි කාලයක් උනාට ඒ කාලේ ඇතුලත පැය ගණන් වලින් විනාඩි ගණන්වලින් තප්පර ගණන් වලින් කියනවා නම් එයා මගේ ළඟමයි හිටියේ. අන්තිම දවස් කීපයක් මගේ ළඟමයි හිටියේ. ඉතින් එයාට Distemper හැදිලා ගොඩාක් අමාරුවෙන් එයා මට හෙල්ලෙන්නවත් නොදී මට පොඩ්ඩක්වත් යන්නවත් දෙන්නැතුව මාව ළඟටම තියාගෙන හිටියා. ඒකමයි මට මේ වේදනාව වැඩියි. ඉතින් එයාට ලොකු වේදනාවක් තිබ්බා මාව දාලා යන්න. ඒ නිසා එයා ගොඩක් දවස් මම වෙනුවෙන් හිටියා කියලා මට හිතෙනවා.එයාට වියදම් කරන ඒවා වලට එයාට දුක හිතෙන්න ඇති. ඒ නිසා අන්තිම මොහොතේ එයා give up කළා. එයත් ට්‍රයි කරලා ජීවත් වෙන්න ගොඩාක් ට්‍රයි කළා. එයා අමාරුවෙන් කෑවා. ඒත් අන්තිම දවස එයාට කන්න බැරි වුණා. ඊට පස්සේ මම පොඩි දේවල් කැවිවා. දැනෙන්න ඇති ඉන්නවට වඩා හොඳයි යන එක කියලා. ඉතින් එයාගේ ඉන්න තැන ගොඩක් ලස්සන තැනක් වෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ වගේ මමත් ප්‍රාර්ථනා කරන්නේ? ඉතින් ගොඩාක් පින් මගේ පැටියා වෙනුවෙන් wish කලාට…..අන්තිමට එයා එන්ජල් කෙනෙක් වුනා…”

 

Previous articleලෝකයේම කෙල්ලෝ පිස්සු වට්ටපු නිළියෝ රගපාන්න පොර කන තෙළිඟු සිනමාවේ සුපිරි තරුව ලංකාව එනවෝ..!
Next articleයාරා බබාට අවුරුදු 3යි. කවුරුත් ආදරේ කරන උදයන්තිගේ පවුලේ අයට එදා නම් හරිම ලස්සන දවසක්..!
error: Content is protected !!
Verified by MonsterInsights