Home දේශිය පුවත් ‘තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට...

‘තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්නෙ නෑ” | ඉසුරු – දේශානි කතාව ප්‍රමෝෂන් පබ්ලිසිටියක් ද ??

0
314

මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.
ඉසුරු – දේශානි යුවළ, මේ දවස්වල සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක්වනවා.
ඒ පෙම්වතුන් හැටියට.

කතාබහ එහෙම වුණත්, මේක දෙන්නගෙ ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියලත් බොහෝදෙනා අනුමාන කරනවා.
”පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්‍යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියන එක.
මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා.
තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා.”
ඒක ඇත්තටම ප්‍රමෝෂන් පබ්ලිසිටියක් නම්, ඉන් සිය චරිතයට වන බලපෑම ගැන දේශානි කියන්නෙ මෙහෙම කතාවක්.

”අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිල තියෙනවා.
ඒ වගේම විවිධ විවේචනවලටත් ලක්වෙලා තියෙනවා මං දැක්කා.
මේකෙ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මං කිසිසේත්ම ඉඩක් තියන්නෙ නැහැ.
අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.”

උපුටාගැනීම : රසඳුන

Previous article‘මගේ වෙඩින් එක දවසේ තමයි නිළි රැජිනියගේ අභාවය සිද්ධ වුණෙත්. වෙඩින් එක සැලසුම් කරලා තිබුණ නිසා නවත්වන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ” – රටක්ම කතා වුනු ඔවුන්ගේ විවාහය ගැන ඇය කී කතාව
Next articleදිවයිනට පැමිණි ලොවක් බැබලූ රිවස්ටන් කන්ඩායම ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights