Home දේශිය පුවත් ‘ මම මං ගැනම ලිව්වා..’ රොඩ්ඩගේ වර්ණ කුලය ගැන රොඩ්නි කී කතාව...

‘ මම මං ගැනම ලිව්වා..’ රොඩ්ඩගේ වර්ණ කුලය ගැන රොඩ්නි කී කතාව මෙන්න

0
67

 

ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්.

රස වින්දන කලාවේ මිනිසා සින­ාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට පත් කිරීමේ ආරම්භය වේදිකාවෙන් සටහන් කළා.

සිනහවෙන් මිනිසා ආනන්දයට රැගෙන ගිය ඔහු නමින් රොඩ්නි වර්ණකුල.

සිනහව ජීවිතය කරගත් මේ අපූරු ප්‍රතිභාපූර්ණ කලාකරුවා මේ දිනවල ආයෙත් කතා බහට ලක්වෙනවා.

ඒ ජුලි 30 වන බදාදා, සවස 4.00 ට, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ජනගත වෙන ‘රොඩ්ඩාගේ වර්ණ­කු­ලය ‘කෘතියත් එක්ක.

සිය 45 වසරක වේදිකා නාට්‍ය දිවියේ අත්දැකීම් මෙන්ම සිය ජීවිතයේ රස මුසු තැන් අළලා ලියූ සත්‍ය කතා 40 කින් මේ කෘතිය සමන්විතයි….

Previous articleනම ඇහුවත් බය වෙන දියවැඩියාව මට්ටු කටල්‍රන්ස් හෙළ වෙදකමේ විශ්මිත අත් බෙහෙතක් මෙන්න
Next articleවෙඩින් එකට යනවැයි බිරිඳට කියා ගෙදරින් ගිහින් රූමත් කෝටිපති තරුණියක් බැන්ඳ නුගේගොඩ සල්ලිකාරයා… තරුණිය සෙට්වුණේ කෝල් එකකින්ලු…බිරිඳගේ අතටම මාට්ටු..!
error: Content is protected !!
Verified by MonsterInsights