Home දේශිය පුවත් අපි හොදක් කලොත් කවමදාවත් අපට අහිතක් වෙන් නෑ..තම මෝටර් රථය දුම්රියේ ගැටී...

අපි හොදක් කලොත් කවමදාවත් අපට අහිතක් වෙන් නෑ..තම මෝටර් රථය දුම්රියේ ගැටී දිවි බේරාගත් රියදුරෙකු ගැන ඇසෙන කතාව…

0
80

“අපි හොදක් කළොත් කවමදාවත් අපට අහිතක් නොවී හොදක් වෙනවා” – මෝටර් රථය දුම්රියේ ගැටී දිවිගලවාගත් රියදුරා 🌷🥺🙏

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙක් ව්‍යවසනයෙන් විපතට පත්වූ දරුවන් සදහා පාසැල් බෑග් 50ක් තම මෝටර් රථයේ දමාගෙන පරිත්‍යාග කිරීමට යන අතරවාරයේදී ගාල්ලේදී දුම්රියේ ගැටී කාරයෙන් 3/4ක් සම්පූර්ණයෙන් බරපතල හානි වී තිබේ 🥺

නමුත් විශ්මයජනක ලෙස එය පදවාගෙන ගිය හිමිකරු කිසිදු ජීවිත හානියකින් තොරව සුරැකී සිටී❤️🙏

ඒ මොහොතේ ඔහුගේ සිතෙහි පැවතුණු කුසල් සිත ඔහුව ආරක්ශා කරන්නට ඇති🌸🙏

මේක හරිම තාවකාලික අස්ථිර හිතාගන්න බැරි පුන්චි ජීවිතයක් මිත්‍රයා. හැම මොහොතකම ගැටෙමින් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කුහකකම වපුරමින් දිනාගන්න තරම් කිසිත් මේ ජීවිතේ නෑ‼️

මේ සිදුවන සියලු සංසිද්ධි ඒ බව අපිට ආයෙ ආයෙත් මතක් කරලා දෙනවා🥺💪✨️

Source : Galletimes .lk

✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න
Vihanga Arosh Shiyan Senarathne

 

Previous articleම ර ණ ය පෙනී පෙනි නාය යෑම අනතුරෙන් දිවි බේරාගත් ඔහු පවසන බිහිසුණු අත්දැකීම මෙන්න..
Next articleඅඩි දහස් ගණනක ප්‍රපාතයට යන්න ගිය බස්රථය වේල්ලකට අල්ලා නතර කළ බස් රියදුරා
error: Content is protected !!
Verified by MonsterInsights