Home දේශිය පුවත් “සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබා දහම ඉඩ නොදෙනවා...

“සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබා දහම ඉඩ නොදෙනවා නම්.., ” ආදරණීය බිරිඳ කිසිවිටක තනි නොකළ රුවන්ගෙන් සංවේදී සටහනක්..

0
134

හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් ඇතුවයි. ඒ දේවල් අපිට අමාරුවෙන් හරි දරාගන්නම සිද්ධ වෙනවා.

ශෙරිල් ඩෙකර් වගේම රුවන් හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ කවුරුත් ආදර කරන තරු යුවලක්. ඒ දෙන්නාගේ ජීවිතයේ මොන තරම් කරදර කම්කටොලු ආවත් ඔවුන් දෙදෙනාම ඒ දේවල් විඳ දරාගත්තේ එකට..

ඒ සැමියා බිරිඳ ලෙස නොව හොඳම මිතුරන් දෙදෙනෙක් ලෙසයි. එදත් අදත් ශෙරිල්ගේත් රුවන්ගේත් ආදර කතාවේ විශේෂත්වය වුණේ එයයි..

දැන් ඔවුන් මේ ගත කරන්නේ ජීව්තයේ එවන් අපහසු කාල පරිච්චේදයක්. ඒත් ඒ මොහොතේදීත් ඔවුන් දෙදෙනාම එකට.

හදිසියේම රෝහල්ගත වෙන්නට සිදුවුණු ශෙරිල් වෙනුවෙන් රුවන් මෙන්න මේ වගේ පැතුමක් එක්ක Stories පළ කළා වගේම මුහුණු පොතටද විශේෂ සටහනක් එක්කරලා තිබුනේ ඔවුන් දෙදෙන්නාගේ නොසැලෙන ආදරය, ඒ බැඳීම ගැන නැවත වතාවක් සිහිපත් කරමින්..

“මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බිංදුව යනකන් කවමදාකවත් අපි දෙන්නාගේ තියන සතුට නැති කරන කිසිම දෙවයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබාව දර්මය විසින් එයට ඉඩ නොදෙනවානම් අපිට එය එපා.. අනිත් සියළුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නාගේ තියන සතුටයි ආදරයයි.”

Previous articleපිටපත කියවපු ගමන් ඇහැව්වේ මම දැන් කාගෙ ඔඩොක්කුවේද යන්නේ කියලා – මෝඩ තරිදුගේ ආච්චී.
Next articleMiss Sri Lanka International 2025 කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන ලාංකීය රූ රැජින ෂෙනාලි ඔබට අපගේ සුභ පැතුම්..
error: Content is protected !!
Verified by MonsterInsights