Home දේශිය පුවත් “මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා… මං මෙහෙම උත්තරයක් දේවි..” දිල්කි ආදරයෙන් කියූ...

“මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා… මං මෙහෙම උත්තරයක් දේවි..” දිල්කි ආදරයෙන් කියූ ඒ කතාව මෙන්න..

0
37

 

දිල්කි උරේෂා, කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායිකාවක්…

ඔන්න ඉතිං කාලෙකට පස්සේ දිල්කි ඇගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා..

ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය ගැන.. දිල්කි කියන්න විදිහට ඔහු හරිම ආදරණීය චරිතයක්..

මෙන්න බලන්නකෝ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය එක්කරලා තිබුණු සටහන මෙන්න..

“කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා ආදරේ නිසා ඉන්නේ සතුටින්ද කියලා,
මං කියනවා “ඔව්” කියලා!
එතනිනුත් එහාට එයා මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා…
මං මෙහෙම උත්තරයක් දේවි
මොකද ,
මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමින්ගෙන්
එක්කෙනෙක් ඉන්නෙ මං ගාව ! ”

Previous articleප්‍රියසාද් පවුලේ පුංචි රෝස මල ශනූගේ ආදරේ මැද, දිනේෂ් ගමගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි !
Next article“දින්නාව ඒ තැනට ගේන්න දිනේෂ් ගමගේ ලොකු කට්ටක් කෑවා…” දිනේෂ්ගේ අමුතු හිතුවක්කාර ගතිය නම් මාරයි.. කවුරුත් ආදරය කරන ඔහු ගැන මෙන්න ආදරණීය සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights