Home Uncategorized මේක ඇහුවොත් නම් ඔයත් පුදුම වෙයි..බල්ලෙක් ඇති කරාම මෙහෙම වෙනවද.හෘදයාබාධ,අංශභාග වැනි රෝග...

මේක ඇහුවොත් නම් ඔයත් පුදුම වෙයි..බල්ලෙක් ඇති කරාම මෙහෙම වෙනවද.හෘදයාබාධ,අංශභාග වැනි රෝග සුව කරගෙන වැඩිකල් ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් මෙන්න.

0
438

අධ්‍යයන දෙකකින් හෙළි වෙලා තියෙනවා, බල්ලෝ ඇති කරන මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙනවා වගේම, හෘදයාබාධ (Heart Attacks) සහ අංශභාගය (Strokes) වගේ දේවල් වලින් පස්සේ ඉක්මනින් සනීප වෙනවා කියලා.

“Circulation” සඟරාවේ පළ වුණු මේ පර්යේෂණ අනුව, බල්ලෝ හදන සාමාන්‍ය මිනිස්සු අතර මරණ අවදානම 24% කින් අඩුයි.

ඒ වගේම, තනියම ජීවත් වෙන හෘදයාබාධ වැළඳුණු රෝගීන් අතර මේ අවදානම 33% කින් අඩුයි!

ආචාර්ය හයිඩර් වරෛච් (Dr. Haider Warraich) කියන්නේ, බල්ලෙක් හදාගන්න එකෙන් ඒ සතාට වගේම, මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් ලොකු වාසියක් තියෙනවා කියලා. මොකද, බල්ලන් නිසා අපිට ඇවිදින්න වෙනවා, තනිකම නැති වෙනවා, සමාජ සහයෝගය ලැබෙනවා.

මේ හැමදේම ස්ට්‍රෙස් (Stress) අඩු කරලා, සෞඛ්‍යය හොඳ කරන්න උදව් වෙනවා.

©️ සටහන : උපුටා ගැනීමකි 🌷
📸 ඡායාරූප : අන්තර්ජාලය ඇසුරෙනි

Previous articleඑක රැයෙන් ගල් තැලුම් නැත්තටම නැති කරගන්න… ගල් තැලුම් තියෙනවා නම් අදම මේ විශ්මිත ප්‍රතිකාරය කරලා බලන්න
Next articleහෘදය සුව කරගන්න ආයුෂ වැඩි කරගන්න ඔබත් හැමදාම එකත් එක්ක දිනපතා එක්වෙන්න… දිනපතා එක්වීමෙන් ලැබෙන ඔබ නොදත් වාසි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights