දුටු ගමන් ගලවලා විසි කරලා දාන බැලතණ වල ඇති විශ්මිත ගුණ දන්නවා නම් මින් පස්සේ කවදාවත් ඔබ එහෙම කරන්නේ නැති වේවී..!

දුටු ගමන් ගලවලා විසි කරලා දාන බැලතණ වල ඇති විශ්මිත ගුණ දන්නවා නම් මින් පස්සේ කවදාවත් ඔබ එහෙම කරන්නේ නැති වේවී..!

නොදත් ගුණ බැලතණ
🔴 බැල තණ, අපේ ගෙවත්තේ වැවෙන කකුළුවෙකුගේ අඬු මෙන් විහිදි ගියකුඩා පඳුරු විශේෂකි . Gooes Grass හා Crabgrass යන ඉංග්‍රීසි නම් 2 කින් හදුන්වයි.

මේ ඖෂධිය පැලෑටිය ඉතාමත් වටිනා පැලෑටියක්. මේ පැලෑටිය හේතුවෙන් රෝග කිහිපයකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්.

🔴පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වර්ධනය අඩාල කරන්න හැකියාව තිබෙනවා.

🔴ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන Antiinflamatory ගුණය නිසා කාන්තාවන්ගේ ප්‍රජනන පද්දතියේ (reproductive system)

ගැටළු සමනය කිරිමට හැකිවෙනවා.

🔴වකුගඩු ආබාධ: මේ බැලතණ ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න. හැකියාව තියෙන බැව් සඳහන්

🔴දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ

දියවැඩියාව පාලනයකිරිමේ හැකියාව ( Anti Diabetic) properties තියන නිසා.

🔴ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. එයින් තුවාල ඉක්මනින්ම සනිප වෙනවා

🔴පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.

අන්න ඒ ඒකට තමයි.

🔴නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

🔴අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් නැතිකරගන්න පුළුවන්

🔴උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

🔴කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.

🔴පාරම්පරික සිංහල වෙදකමේදි මගෙ සියා බැලතණ , කොට්ට පොල් සමඟ (analubml ) තලතෙලෙන් මළවා ශරිරයේ උළුක්කු ව සිදු වු ස්තානයන් වලට තබා බැදිමෙන් දින 3/4 කින් සහනයක් ලැබෙනවා.

මුල් හිමිකාරීත්වයට ස්තුති ..🙏

Uncategorized