මේ කියන්න යන්නේ තවත් ඔබ නොහිතන වැදගත් කාරණාවක් ගැන කතාවක්..
කවුද හිතන්නේ විසික්කරන පොල්වතුර මේ තරම් ගුණදායකයි කියලා..
ඉතිං කියවලා බලන්නකෝ පොල්වතුර මොනතරම් ගුණයිද කියලා..
විටමින් බී , ඊ, සී , යකඩ ,කැල්සියම්, පොටෑසියම් ,මැග්නීසියම් , අයඩින් , සල්ෆර් ඇමයිනෝ අම්ල ,ශාක හෝමෝන වැනි පෝශක සහ ප්‍රති ඔක්සිකාරක ගුණ අඩංගු වෙනවා.
ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වන පොල් වතුර දෙවැනි ලෝක යුද්ධ සමයේදි සේලයින් ලෙස යොදා ගැනීමෙන් 50 000ක පමණ පිරිසක් සුවපත් කරගත් බවට අන්තර්ජාලයෙ සඳහන් වෙනවා.
පොල් වතුර වලින් තියන ප්‍රයෝජන මොනවද ?
සමේ රෝග සුවපත් කරයි
කුරුලෑ වලට ප්‍රතිකාර කරයි
හිරු එළියට පිළිස්සුණු සම සුවපත් කරයි
නිරෝගී සහ දිදුලන කෙස් කළඹක්
හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
වකුගඩු ගල් අවධානම අඩු කරයි
මුත්‍රාශයේ ආසාදන අවම කරයි
අස්ථි ශක්තිමත් කරයි
රුධිරයේ සීනි මට්ටම අඩු කරයි
රුධිර පීඩනය අඩු කල හැකිය
ඉතින් මේ වගේ ප්‍රයෝජන රැසක් තිබෙන පොල් වතුර නිකරුනේ ඉවත දාන්නෙ නැතුව ඔබේ ප්‍රයෝජනයට ගන්න ඔබට පුලුවන්.
උපුටාගැනීමක්









