“ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං..” ඔන්න එයත් බැඳලා..

“ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං..” ඔන්න එයත් බැඳලා..

ගජිඳු ෆොන්සේකා.. නව පරපුරේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පියෙක්..

කාගේත් ආදරය දිනාගත්ත මොහුට ලැබෙන කාන්තා ආකර්ශනය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

කොහොම වුණත් ඒ හැම කෙනෙක්ගේම ආදරයට අයුබෝවන් කියලා ඔන්න එයා එයාගේ භාරිව හොයාගෙන..

මෙන්න බලන්නකෝ ජෝඩු දාලා ඉන්නකොට ඒ දෙන්නා මොන තරම් නම් ලස්සනද කියලා..

Local Gossip