“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…

“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…

 

සුනිල් සිරිවර්ධන කියන්නේ මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා.

ඉතින් ඔහු සමුගෙන මේ වෙනකොට වසර දෙකක්.

තාත්තාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව තාත්තා දෙස බලා සිටින ජායාරුපයක් සමග සංවේදී සටහනක් සිය ෆේස බුක් ගිණුමට එක් කර තිබෙනවා.

Local Gossip