ලංකාවේ ක්‍රිකට් උණ හැමෝටම තදින්ම තියෙන වෙලාවක, ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුමගේ සටහනක් නිසා දැන් මුළු අන්තර්ජාලයම ඇය ගැන කතා වෙන්න පටන් අරන්.
ක්‍රීඩාංගණයට ගිහින් මැච් එක නරඹලා ඇය ඉතාමත් ආත්මවිශ්වාසයෙන් යුතුව මුහුණු පොතට එක්කරල තිබුණේ, “අපි ගියොත් දින්නා තමයි ඉතින්!” කියලා.
මේ කතාවත් එක්ක ක්‍රිකට් ලෝලීන් අතර වගේම ඇගේ රසිකයන් අතරත් ලොකු කතාබහක් ඇති වෙලා.
සමහරු ඇයව හඳුන්වන්නේ කණ්ඩායමේ “Lucky Charm” එක විදිහටයි.
ඇය පිටියට ආවොත් ජයග්‍රහණය ස්ථිරයි කියන ඒ ගැම්ම ඇගේ මුහුණේ තිබුණු ආත්මවිශ්වාසයෙන්ම පෙනෙන්න තිනාවා නේද?

















