Home දේශිය පුවත් රටක් ආදරේ කරන සුරූපි ටික්ටොක් තරුව, කිරි සිහිනයට දින ගණින දිලේකාට දුවෙක්ද...

රටක් ආදරේ කරන සුරූපි ටික්ටොක් තරුව, කිරි සිහිනයට දින ගණින දිලේකාට දුවෙක්ද ? පුතෙක්ද ?

0
73

ඒ දෙන්නට පුතෙක් 💙💙

සුන්දරම කිරි සිහිනයට දින ගණින ජනප්‍රිය TikTok යුවළ, දිලේකා – කවිඳු |

ගෙවුණු කාලයේ සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණු පෙම්වත් යුවළක් තමයි, දිලේකා සහ කවිඳු කියන්නෙ.

දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ, TikTok වේදිකාව හරහා.
එහෙම කාගෙත් කතාබහට ලක්වුණු දිලේකා – කවිඳු යුවළ, මේ වෙද්දි පුංචි අමුත්තෙක්ව පිළිගන්න දින ගණිනවා.

එයා පුතෙක් 💙💙

මේ, දෙන්නත් එක්ක ඒ සුබ ආරංචිය කාටත් කියූ අපූරුවයි…


Photography: Sashane Mihiranga Photography

Previous articleඇල්මැරුණු දිවිය වෙනුවට ප්‍රබෝධමත් දිවියක් අරඹන්න ‘ දියබත් ‘ හරියටම ඔබේ ආහාරයට එක්කර ගතයුත්තේ මෙහෙමයි
Next articleNegative marketing කරලා මිනිස්සු රවට්ටන්න මට ඕනි නෑ ! අපිට හැමෝටම ‘හොඳ’ වෙන්න බෑ… තරින්දිගෙන් ආන්දෝලනාත්මක කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights