Home දේශිය පුවත් රත්තරන් ගැන හීන දැකීම අදින් අවසන් ද? ලක්ෂ 4ට තව රුපියල් 3,000යි.....

රත්තරන් ගැන හීන දැකීම අදින් අවසන් ද? ලක්ෂ 4ට තව රුපියල් 3,000යි.. මහත්තයෝ මාලේ නෙවෙයි, දැන් නූල් පොටක්වත් දාන්න වෙන්නේ නෑ..

0
5106

රත්තරන් ගැන හීන දැකපු කාලේ ඉවරයි වගේ.

අද රත්තරන් කඩේකට ගියොත් බඩු ගන්න නෙවෙයි, මිල අහලම කරකැවිල්ල හැදෙනවා සිකුරුයි.

ලෝක වෙළඳපොළේ ඩොලර් 5,000 පැනපු රන් පිම්ම නිසා ලංකාවේ පවුමක මිලත් එකපාරටම රුපියල් 12,000කින් උඩ ගිහින්.

කැරට් 24 පවුමක් දැන් 397,000යි.

ලෑස්ති වෙලා ඉන්න, අවුරුද්ද ඉවර වෙද්දී මේක තවත් වැඩි වෙනවලු..

Previous articleකිරි සිනහවක් නැති පාලු ගෙවල්වලට සතුටුදායක පණිවිඩයක්.. රජයේ රෝහලක පළමුවරට සිදුවෙන්න යන මේ දේ දන්නේ කීයෙන් කී දෙනාද?
Next articleෆෝන් එක කඩේට හදන්න දෙන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න.
error: Content is protected !!
Verified by MonsterInsights