Home දේශිය පුවත් තරුණ පිරිස් අතර හෘද රෝග ඉහළ යන්න මේකත් එක හේතුවක්ද…?

තරුණ පිරිස් අතර හෘද රෝග ඉහළ යන්න මේකත් එක හේතුවක්ද…?

0
627

 

සමහරවිට ඔබටත් මේ ගැන සැකයක් පවතින්න ඇති..

ඒ විතරක් නෙවෙයි මේ කාලවකවානුවලදී එන්නත්කරණයට ලක්වුණු ඔබට මෙහෙම බලපෑමක් පවතිනවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

මෑත කාලයේ බොහෝ තරුණ පිරිස් අතර හෘද රෝග වැළදීම ඉහළ යාමට කොවිඩ් එන්නත්කරණය හේතුවන්නට ඇති බවට සමාජයේ පැතිර යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හෘද රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා..

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඩිස්නි අමරතුංග මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්..

Previous articleඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට බිඳී..
Next article“මගේ කරේ බර බෙදා ගන්න තරම් ඔයා ලොකුයි දැන්…” ආදරණීය ඇයට දිනේෂ්ගෙන් ආදරණීය සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights