සතිය පටන් ගන්නකොටම රත්තරන් ගන්න හිටපු හැමෝටම බලාපොරොත්තු වුණේ නැති විදියේ කතාවක් මේ කියන්න යන්නේ.
අද උදෑසන වෙද්දී රන් මිලේ යම් පල්ලම් බැසීමක් වාර්තා වෙලා.
ඒ අනුව අද රන් මිල සටහන් වෙන්නේ මේ විදියට…
Gold Unit Gold Price
Gold Ounce Rs. 1,549,950.00
24 Carat 1 Gram Rs. 54,680.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 437,400.00
22 Carat 1 Gram Rs. 50,130.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 401,000.00
21 Carat 1 Gram Rs. 47,850.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 382,800.00











