ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලාපවුලක්.
මේ දෙදෙනාගේ ජීවිත කතාපොතට අලුතෙන් තවත් පුංචි සුරංගනාවියක් එක්වෙනවා.
මේ පුංචි පැංචි නිසා ඇගේ අක්කා, ඒ කියන්නේ චූටි ඉසස්‍යාත් ඉන්නේ ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ ඒ ආදරණීය පවුලේ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා. බලන්නකෝ මොන තරම් නම් සුන්දරද කියලා.
























