කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක් තමයි දේශානි නෙහාරා කියන්නේ..
මේ දවස්වල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වන ඇය ඇත්තෙන්ම සරාගී තරුණියක්..
ඔන්න ඉතින් බලන්නකෝ කවුරුත් ආදරය කරන දේශානිගේ තවත් වෙනස් විදිහේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදියට දැකගන්න ලැබුණා..
බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා..















