Home දේශිය පුවත් රටක් ආදරේ කරන වික්‍රමගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක් වගේ…

රටක් ආදරේ කරන වික්‍රමගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක් වගේ…

0
53

වික්‍රමගේ පවුලම සතුටෙන් පුරවන එයාලාගේ පුංචි සාමාජිකයා පසුගිය දවසක උපන්දිනය සමරලා..
ඒ මේ පුංචි පැංචාගේ තුන්වෙනි උපන්දිනය.. සංකේත් වික්‍රමගේ වගේම ඇගේ බිරිඳත් පුංචි පුතා ආසම විදිහට උපන්දිනය සමරන්න හැම දෙයක්ම සූදානම් කරලා..

ඉතින් ඒ ලස්සන මොහොතේ ඡායාරූප එක්කරමින් ආදරණීය සටහනක් එක්කරන්න ජනිත් අමතක කරලා තිබුණේ නැහැ..

මෙන්න බලන්නකෝ චූටි ගෙවින්ගේ ඒ උපන්දින සාදයේ අපූරුව..

Previous articleමොකද්ද මේ රටක් හදුනන රයිනි – දර්ශන් එකතු වෙලා කරන්න යන රටම හොල්ලපු අලුත් වැඩේ..? මෙන්න ඔබ නොදත් කතාව
Next articleලොවක් වසඟ කල අයිශවර්‍යා සමග තරග කල අපේ සොඳුරු සුරූපිණිය නුෂාරා මතකද ? මෙන්න ඒ ගැන ඔබ නොදත් කතාව
error: Content is protected !!
Verified by MonsterInsights