එදා නම් ඒ දෙන්නට විශේෂ දවසක් වගේ… රටක් ආදරේ කරන අමන්දා – ඩයස් යුවල කොහෙද මේ ගිහින් තියෙන්නේ

එදා නම් ඒ දෙන්නට විශේෂ දවසක් වගේ… රටක් ආදරේ කරන අමන්දා – ඩයස් යුවල කොහෙද මේ ගිහින් තියෙන්නේ

අමන්දා වගේම ඩයස් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

එයාලා යන එන තැන් ගැන එහෙම එයාලාගේ සමාජමාධ්‍ය එක්ක එකතු වෙලා ඔබ නම් මේ වෙද්දිත් දන්නවා ඇති..

මේ ඒ දෙන්නා පවුලේ අය එක්ක සතුටු වුණු තවත් එක් ආදරණීය මොහොතක්..

වෙනස් අත්දැකීමක් එක්ක පවුලේ හැමෝමත් එකතු කරගෙන ඒ දෙන්නා බෝට්ටු සවාරියක් ගිහින් සතුටු වෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි..

Local Gossip