Home දේශිය පුවත් එදා නම් ඒ දෙන්නට විශේෂ දවසක් වගේ… රටක් ආදරේ කරන අමන්දා –...

එදා නම් ඒ දෙන්නට විශේෂ දවසක් වගේ… රටක් ආදරේ කරන අමන්දා – ඩයස් යුවල කොහෙද මේ ගිහින් තියෙන්නේ

0
249

අමන්දා වගේම ඩයස් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

එයාලා යන එන තැන් ගැන එහෙම එයාලාගේ සමාජමාධ්‍ය එක්ක එකතු වෙලා ඔබ නම් මේ වෙද්දිත් දන්නවා ඇති..

මේ ඒ දෙන්නා පවුලේ අය එක්ක සතුටු වුණු තවත් එක් ආදරණීය මොහොතක්..

වෙනස් අත්දැකීමක් එක්ක පවුලේ හැමෝමත් එකතු කරගෙන ඒ දෙන්නා බෝට්ටු සවාරියක් ගිහින් සතුටු වෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි..

Previous articleහැමදාම බිත්තර කෑවොත් මොකද වෙන්නේ ? කවුරුත් කියන කතා අහන්නේ නැතුව මෙන්න ඇත්ත දැනගන්න.
Next articleපහුගිය කාලේ රට්ටු මොන කතා කිව්වත් ඒ දෙන්නා නම් දැන් වෙනදටත් වඩා සතුටින්.. රටක් ආදරේ කරන දුෂේනි – සචින් ජෝඩුව කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights