පහුගිය කාලේ රට්ටු මොන කතා කිව්වත් ඒ දෙන්නා නම් දැන් වෙනදටත් වඩා සතුටින්.. රටක් ආදරේ කරන දුෂේනි – සචින් ජෝඩුව කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ…

0
253

දුශේනි මියුරංගි වගේම සචින් ලියනගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය යුවලක්..

රංගනය නිසාම රසිකයින්ගේ ආදරය අඩුවක් නැතුව දිනාගත්ත මේ දෙන්න පසුගිය දවසක් ජපානයේ තනිවෙන්න හිතලා..

ඉතින් ඒ රටේ ලස්සන ලස්සන තැන් ගොඩක් අතරමං වුණ දුශේනි වගේම සචින්ගේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ වගේ දැකගන්න පුළුවන් වුණා..

Previous articleඑදා නම් ඒ දෙන්නට විශේෂ දවසක් වගේ… රටක් ආදරේ කරන අමන්දා – ඩයස් යුවල කොහෙද මේ ගිහින් තියෙන්නේ
Next articleමවගේ අවසන් කටයුතු කරන්න තවත් ඇත්තේ හෝරා කිජිපයයි. ලොක්කා කරපු කතාව නිසා සියල්ල ලොකු ඇබැද්දියකට ලක් වෙයි.