රාජාට වසර 33 ක්…!!
බොලිවුඩයේ රජු ශාරුක් ඛාන් නොහොත් අපි ආදරේ කරන “King Khan” ගේ සිනමා දිවියට අදට වසර 33 ක් සපිරෙනවා…!!🫶🏻
ඒ ඔහු රංගනයෙන් දායක වූ මංගල සිනමාපටය 1992 වසරේ උන්මාදනයට පත් වූ “දිවනා” තිරගත වූයේ 1992 වසරේ ජූනි මස 25 එනම් අද වගේ දවසකයි…!!
දිවානාට අමතරව 1992. වසරේ ඔහුගේ චමත්කාර්/රාජු බන්ගයාජෙන්ට්ල්මන්/දිල් ආශ්නා හේත් තවත් චිත්‍රපට කිහිපයක්ම තිරගත වූවා…
නවකයෙක් විදිහට සිනමාවට පිවිසෙන ඔහූ වැඩි කාලයක් යන්නට සිනමාවේ ආදරවන්තයෙක් මෙන්ම අපුරු දුශ්ටයෙකුද? වන්නට සමත් වුණා..
1995 වසරෙන් පසු බොලිවුඩයේ රොමෑන්ස් කින් වන්නට හැකි වූ ශාරුක් මේ වන විට බොලිවුඩ් සිනමාවේම රජු විමට සමත් වූණා…!!
මේ තියෙන්නේ ශාරුක් 1992 සිට 2023 දක්වා ඔහු රංගනයෙන් දායක වූ සිනමාපටයන් 👇🏻
1.Deewana (1992)
2.Raju Ban Gaya Gentleman (1992)
3.Chamatkar (1992)
4.Dil Aashna Hai (1992)
5.King Uncle (1993)
6.Kabhi Haan Kabhi Naan (1994)
7.Baazigar (1993)
8.Darr (1993)
9.Anjaam (1994)
10.Trimurti (1995)
11.Ram Jaane (1995)
12.Oh darling Yeh Hai India (1995)
13.Karan Arjun (1995)
14.Zamaana Deewana (1995)
15.Guddu (1995)
16.Dilwale Dulhania Le Jayenge (1995)
17.English Babu desi mem (1996)
18.Army (1996)
19.Chaahat (1996)
20.Dushman Duniya ka (1996)
21.Koyla (1997)
22.Yes boss (1997)
23.Dil To Pagal Hai (1998)
22.Pardess (1997)
23.Duplicate (1998)
24.Dil Se (1998)
25.Kuch Kuch Hota Hai (1998)
26.Baadshah (1999)
27.Phir Bhi Dil Hai Hindustni (2000)
28.Hey Ram (2000)
29.Josh (2000)
30.Mohabbatein (2000)
31.One 2 Ka 4 (2001)
32.Asoka (2001)
33.Kabhi Khushi Kabhie Gham (2001)
34.Devdas (2002)
35.Hum Tumhare Hain Sanam (2002)
36.Shakthi (2002)
37.Chalte Chalte (2003)
38.Kal Ho naa ho (2003)
39.Yeh Lamhe Judaai ke (2004)
40.Main Hoon Na (2004)
41.Veer Zaara (2004)
42.Swades (2004)
43.paheli (2005)
44.Kabhi Alvidaa Na kehna (2006)
45.Chak De India (2007)
46.Om Shanti Om (2007)
47.Bhoothnath (2008)
48.Rab Ne Bana Di Jodi (2008)
49.Billu (2009)
50.Dulha Mil Gaya (2010)
51.My Name Is khan (2010)
52.Ra.one (2011)
53.Don (2006)
54.Jab Tak Hai Jaan (2012)
55.Chennai Express (2014)
56.Don 2 (2012)
57.Happy New year (2014)
58.Dilwale (2015)
59.Fan (2016)
60.Dear Zindagi (2017j)
61.Rasse (2018)
62.Jab Harry Met Sejal (2018)
63.Zero (2018)
64.Pathaan (2023)
65.Jawan (2023)
66.Dunki (2023)
Nethmi Madusrani











