රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චන්දිමාල් ජයසිංහ ගැනයි මේ කතාව..
අද ඔහුට ගොඩක් විශේෂ දවසක් වෙනවා.. ඒ ඇයි කියලා මේ වෙනකොටත් දන්නවා ඇති නේ.. අද ඔහුගේ උපන්දිනය..
හැමදාමත් රාජකීය විදිහට තමගේ උපන්දිනය සමරන ඔහුගේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..
1

















