තිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී දිනයක්..!

තිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී දිනයක්..!

 

තිසාරා පෙරේරා, පවුලේ කාගේ කාගෙත් ආදරය හරි හරියට දිනාගත්ත පුංචි මැණිකක් තමයි ඉතින් ඇය..

කවුරුත් ආදරය කරන තිසරගේ සහ නිෂිනිගේ ආදරණීය කැදැල්ලේ හුරතලිය වුණු පුංචි තිසාරාගේ බෞතීස්ම උත්සවය පසුගිය දවසක පැවැත්වුණා..

පවුලේ හැම කෙනෙක්ගේම ආදරය දිනා ගන්න මේ පුංචි මැණිකගේ ඒ විශේෂ අවස්ථාවට පවුලේ සෑම කෙනෙක්ම වගේ සහභාගී වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි..

Local Gossip