ඇයට තියෙන්නේ දුටුවන්ගේ ඇස් වශී කරන ලස්සනක්..
ඇය කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවානේ.. හේෂානි ලියැදිපිට..
කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. හේෂානිගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.. මෙදා උපන්දිනය ඇයට ගොඩක් විශේෂයි..
ඒ ඇගේ විවාහයෙන් පස්සේ ඇය සමරන මුල්ම උපන්දිනය නිසා..
බලන්නකෝ ඉතින් ඒ ආදරණිය දවස ලස්සන මතකයේම රැදෙන්නට ඇය කරලා තිබුණු ෆොටෝ ෂූට් එක මෙන්න..
 
 
 
 
 
 
 
 
 
