Home තරු ගොසිප් එය දරුණු ගණයේ “රැවටීමක්” හද නැවතුන තැනකදීත් මුහුණේ සිනහව රඳවාගත් ඇය කියන...

එය දරුණු ගණයේ “රැවටීමක්” හද නැවතුන තැනකදීත් මුහුණේ සිනහව රඳවාගත් ඇය කියන ඒ කතාව මොකක්ද..?

0
388

 

 

සංජානා ගමාරච්චි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම සුරූපී කලාකාරිණියක්.

ඇය මේ දවස්වල එන්න එන්නම ලස්සන වෙලා කිව්වොත් ඔබත් ඒ කියන කතාවට එකඟවේවි. මෙන්න බලන්නකෝ ලස්සන සංජානාගේ තවත් අපූරු ඡායාරූප පෙළක් අපට දැකගන්න ලැබුණා.

මෙන්න බල්නනකෝ වෙනස් පරිසරයක ඉඳලා ඇය එක්කළ මේ රූ රටාවලට සංජානා ටිකක් වෙනස් විදිහක වචන පෙළක් එක්කරලා තිබුණා.

ඒ කියන්නේ තවමත් ඇය ඉන්නේ හිත යට සඟවාගත් දුකක් එක්කද..?

එය දරුණු ගණයේ “සාහසික රැවටීමක්”
ඉතින් හමුවේවිද උඹට ජාති ජාතිත් අවංක ප්‍රේමයක්

Previous articleනිදි වැරීම ඔබේ අවසානයට අතවැනීමක්ද ? දිනකට නිසි නින්දක් නොලබන්ස් ඔබ මේ ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න.
Next articleදහසක් සුබපැතුම් මැද, නර්මදා ඇයගේ පුංචි පවුලත් එක්ක මෙදා උපන්දියනය සැමරූ හැටි මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights