ඔහු දකින්න බොහෝ දෙනා එන්නේ ගම් නියංගම් පසු කරමින්.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂව දැකගන්න අද කලා තරු ගොන්නක් එතුමාගේ නිවසට ගිහින් තිබුණා.
ඒ ගමනට එක්වුණු බොහෝ දෙනෙක් ප්‍රකාශකළේ සතුට මුසුකළ වදන් කිව්වොත් වරදක් නැහැ.
ඉතින් ඒ මොහොතේ කලාකාරිණි, කුමාරි මුණසිංහ මෙන්න මේ වගේ අදහසක් දැක්වුවා.
